Home » කාසියේ වාසිය ශ්‍රි ලංකා කණ්ඩායමට

කාසියේ වාසිය ශ්‍රි ලංකා කණ්ඩායමට

by yasara
July 27, 2024 7:36 pm 0 comment

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය  මේ වන විට (27) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කිරීමටය.

ඒ අනුව පන්දු වාර 6.1 ක් අවසානයේ කඩුළු 02 ක් දැවී ලකුණු 74 ක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි වී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT