238
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත 20යි 20 ක්රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට (27) පල්ලේකැලේ ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙයි.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කිරීමටය.
ඒ අනුව පන්දු වාර 6.1 ක් අවසානයේ කඩුළු 02 ක් දැවී ලකුණු 74 ක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි වී තිබෙයි.