621
අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන ‘ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030’ වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී ඊයේ (26) සිදු කෙරුණු අතර, ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා විද්‍යාලයේ දරුවන් සමඟ පිළිසඳරක නිරතව සිටි අයුරු සේයාරුවේ දැක්වේ. රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, කනක හේරත්, පරාක්‍රම විද්‍යාලයේ විදුහල්පති ජයම්පති බණ්ඩාර මහත්වරුද මෙහි වෙති. ඡායාරූපය – ජනාධිපති මාධ්‍ය අංශය