Thursday, May 8, 2025
Home » හෙට ලොව දින­වන සුරු­විරු දරුවෝ වෙති දැයක සුහුරු

හෙට ලොව දින­වන සුරු­විරු දරුවෝ වෙති දැයක සුහුරු

by damith
July 27, 2024 1:10 am 0 comment

අධ්‍යා­පන හා තාක්ෂණ අමා­ත්‍යාංශ එකා­බ­ද්ධව ක්‍රියා­ත්මක කරන ‘ඩිජි­ටල් ආර්ථික ක්‍රමෝ­පාය 2030’ වැඩ­ස­ට­හන යටතේ පාසල් සහ පිරි­වෙන් සඳහා සුහුරු පන්ති කාමර උප­ක­රණ පිරි­නැ­මීම ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් රඹු­ක්කන පරා­ක්‍රම මහා විද්‍යා­ල­යේදී ඊයේ (26) සිදු කෙරුණු අතර, ඒ අව­ස්ථා­වට පැමිණි ජනා­ධි­ප­ති­ව­රයා විද්‍යා­ලයේ දරු­වන් සමඟ පිළි­ස­ඳ­රක නිර­තව සිටි අයුරු සේයා­රුවේ දැක්වේ. රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන් වන රංජිත් සිය­ඹ­ලා­පි­ටිය, කනක හේරත්, පරා­ක්‍රම විද්‍යා­ලයේ විදු­හ­ල්පති ජය­ම්පති බණ්ඩාර මහ­ත්ව­රුද මෙහි වෙති. ඡායා­රූ­පය – ජනා­ධි­පති මාධ්‍ය අංශය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT