Home » මාලිමා පාල­න­යක් යටතේ ශ්‍රී ලංකාව පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යෙන් ඉවත් කර­ග­න්නවා

මාලිමා පාල­න­යක් යටතේ ශ්‍රී ලංකාව පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යෙන් ඉවත් කර­ග­න්නවා

by damith
July 27, 2024 1:11 am 0 comment

තම පාල­න­යක් යටතේ ශ්‍රී ලංකාව පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යෙන් ඉවත් කර­ගන්නා බව ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳ­හන් කරයි. තම පක්‍ෂයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යේද එය ලිඛි­තව සඳ­හන් කර ඇති බවද හෙතෙම කියා සිටී. බ්‍රිතාන්‍ය රැජ­නගේ ආධි­ප­ත්‍ය­යෙන් යටත් කර­ගත් රට­වල් ඉන් මිදු­ණාට පසු එම රට­වල් වෙනත් ආකා­ර­ය­කින් යටත්ව පව­ත්වා­ගෙන යෑම සඳහා පොදු රාජ්‍ය මණ්ඩ­ලය පිහි­ටු­වන ලද බවද හෙතෙම පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය මහ රැජ­නගේ ආධි­ප­ත්‍යය නැති පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යක තමන් පක්ෂ නමුත් ඇයගේ ආධි­ප­ත්‍යය සහිත පොදු රාජ්‍ය මණ්ඩ­ල­යෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව තම පක්ෂයේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ සඳ­හන් කර ඇතැ­යිද හෙතෙම කියා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT