Saturday, May 10, 2025
Home » සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප බඳී

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප බඳී

by chanaka
July 31, 2024 10:12 am 0 comment

ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (31) පෙරවරුවේ ඇප මුදල් තැම්පත් කර තිබේ.

ඒ අනුව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් විපක්ෂ නායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT