Home » අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

by chanaka
August 2, 2024 10:34 am 0 comment

sathosa

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබේ.

ඒ අනුව, පහත සඳහන් අත්‍යවශ්‍යය භාණ්ඩ වල මිල පහත දමන අතර, දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (02) දින සිට ලබා ගැනීමට හැකියාව පවති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT