Home » චයි­ල්ඩ්හුඩ් කෝනර් පෙර පාසලේ සිඟිති පොළක්

චයි­ල්ඩ්හුඩ් කෝනර් පෙර පාසලේ සිඟිති පොළක්

by Gayan Abeykoon
August 2, 2024 1:03 am 0 comment

සිරි­කු­ල­ම්වත්ත, මල්ල­ව­පි­ටියේ චයි­ල්ඩ්හුඩ් කෝනර් පෙර පාසලේ සිඟිති දූ දරු­වන්ගේ හැකි­යා­වන් වර්ධ­නය කිරීම වෙනු­වෙන් පැවති සිඟිති පොළක් පෙර පාසල් පරි­ශ්‍ර­යේදී පසු­ගි­යදා පැවැ­ත්විණි. පෙර පාසලේ අධ්‍ය­ක්ෂිකා චාන්දනී සේනා­ති­ලක මහ­ත්මි­යගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් පැවති මේ අව­ස්ථා­වට දූ දරු­වන්ගේ මවු­පි­යන් ඇතුළු පිරි­සක් සහ­භාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT