108
සමෘද්ධි කැකුළු ළමා සමාජ කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික හා සාහිත්‍යය ජාතික තරගාවලියෙන් කොලොන්නාව සාලමුල්ල කැකුළු ළමා සමාජයේ අගන්තිකා සත්‍යශිලන් දැරිය නිවේදක අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ .ඇය බත්තරමුල්ල ශ්‍රී සුභූති විද්‍යාලයේ ඉගෙනුම ලබන දැරියකි.
එම තරගාවලියේ ගද්‍ය රචනා අංශයේ ප්‍රථම ස්ථානය හිමිවූයේ දෙනුකි දෙනුවංගි දැරිය විසිනි. ඇය ගොතටුව මහා විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලබන්නීය.