Home » වැල්ලවායේ පැරෂුට් අනතුරකින් පැරෂුට් භටයින් දෙදෙනෙකුට තුවාල

වැල්ලවායේ පැරෂුට් අනතුරකින් පැරෂුට් භටයින් දෙදෙනෙකුට තුවාල

by chanaka
August 3, 2024 8:54 pm 0 comment

වැල්ලවාය, ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ විසිර යාමේ උත්සවයක් අතරතුර සිදුවූ පැරිෂුට් අනතුරකින්
සෙබලුන් දෙදෙනකු තුවාල ලබා තිබේ.

කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පුහුණුව ලැබූ පැරෂුට් භටයින් විසින් ඉදිරිපත් කළ පැරෂුට් සංදර්ශනයක් අතරතුර මෙම අනතුර සිදුව ඇත.

මෙහි එක් පැරිෂුටයක් පතිත කලාපයෙන් බාහිරව ඇති ගස් සහිත ස්ථානයක වැටී ඇති අතර, අනෙක් පැරිෂුටය වේගයෙන් බිමට පතිත වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT