Home » අගමැතිවරයා ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් සමඟ සුහද කතාබහක

අගමැතිවරයා ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් සමඟ සුහද කතාබහක

by sachintha
August 6, 2024 1:56 am 0 comment

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමට මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොට්ටාව රුක්මලේ ධර්මවිජයාලෝක මහා විහාරයට පෙරේදා (04) පැමිණියේය. මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, උපලේකම් ලලිත් රෝහණ ලියනගේ, සාවිත්‍රි ගුණසේකර සහ ප්‍රේමචන්ද්‍ර හෙට්ටිආරච්චි මහත්වරුන් ඇතුළු මධ්‍යම කාරක සභිකයෝ මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT