Tuesday, May 13, 2025
Home » පොඩි හාමුදුරුවන්ට ක්‍රිකට් පිලේ අවසන් බුහුමන්

පොඩි හාමුදුරුවන්ට ක්‍රිකට් පිලේ අවසන් බුහුමන්

by sachintha
August 6, 2024 12:41 am 0 comment

අපවත්වී වදාළ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගල්බොඩ ඥානිස්සර නාහිමියන්ට අවසන් ගෞරවය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ගංගාරාම විහාරස්ථානයට පැමිණියේය. ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, පන්දු රැකීමේ පුහුණුකරු උපුල් චන්දන, පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි, ජෙහාන් මුබාරක් සහ නායක චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, කුසල් ජනිත් ඇතුළු ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT