Home » ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මිටිය විසි කිරීමෙන් නව තරග වාර්තාවක්

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ මිටිය විසි කිරීමෙන් නව තරග වාර්තාවක්

by chanaka
August 6, 2024 11:12 am 0 comment

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පසුගිය ජුලි මස පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සෂිනි පෙරේරා සිසුවිය වයස අවුරුදු 16 න් පහළ මිටිය විසි කිරීමේ ඉසව්වෙන් මිටිය මීටර 30.42 ක් විසි කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ඒ අනුව ඇය එහිදී රන් පදක්කමක් දිනා ගන්නා ලදී.

එම තරගාවලියේ දීම යගුලිය සහ කවපෙත්ත විසි කිරීම යන ඉසව්වලින් ද රිදී පදක්කම් දිනා ගැනීමට ඇය සමත් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT