Home » තරුෂිගේ ඇඳුම් කට්ටලය ඔලිම්පික් කෞතුකාගාරයට යයි

තරුෂිගේ ඇඳුම් කට්ටලය ඔලිම්පික් කෞතුකාගාරයට යයි

by yasara
August 6, 2024 2:58 pm 0 comment

 ශ්‍රී ලංකා මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න මෙවර ඔලිම්පික් උළෙලේදී භාවිතා කළ ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා පරිත්‍යාග කර තිබෙයි.

එම කෞතුකාගාරය ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන බවයි වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ඇඳුම් කට්ටලයේ ඇයගේ අත්සනද සටහන් කර තිබෙන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT