Home » බම්බලපිටියේ ත්‍රීරෝද රථයක පුද්ගල මළසිරුරක්

බම්බලපිටියේ ත්‍රීරෝද රථයක පුද්ගල මළසිරුරක්

by chanaka
August 10, 2024 8:09 pm 0 comment

බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක පිටුපස ආසනයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, නාරාහේන්පිට පදිංචි සෙල්වනායගම් බොනිෆස් සිඩ්නි මනෝහර නමැති 61 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT