උණුසුම් පුවත්දේශීය පුවත් හැටන් රිය අනතුරකින් දෙදෙනෙකු මරුට by yasara August 10, 2024 August 10, 2024 7:20 pm 0 comment 266 හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් ගැටී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. කලින් පුවත මැතිවරණ සලකුණු ප්‍රකාශ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් මීලඟ පුවත ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනපතිට You may also like පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න May 6, 2025 සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 6, 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම ඇරඹෙයි May 6, 2025 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 6 දෙනෙකුගේ වැඩ තහනම් May 6, 2025 කෙහෙළියට එරෙහි GI බට නඩුව ජූලි 18ට කල් යයි May 6, 2025 දේපළ වෙෙළඳාම් හා සංචාරක ක්ෂේත්රවල ආයෝජනයට වින්ගෲප් සමූහයට ආරාධනා May 6, 2025 විශේෂ චීන දූත පිරිස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන හමුවෙයි May 6, 2025 වලිසිංහ හරිස්චන්ද්‍ර මහ විදුහලේ ශිෂ්‍යභට බළකායේ පස්වන බළඇණිය ඇගයීම් කඳවුරේ ප්‍රථම ස්ථානයට May 6, 2025 තුසිත හල්ලොලුවට එරෙහිව CID යට පැමිණිල්ලක් May 6, 2025 මුළු කොළඹටම මදුරුවන් බෝ කරනවා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය May 6, 2025 ‘හැඩි වුණු වෙරළ හැඩ කරන BOC’ කෙච්චිමලේ වෙරළ තීරයේදී May 6, 2025 ප්‍රවීණ චිත්‍ර මූර්ති කැටයම් ශිල්පී චිත්රසෝම ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි May 6, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.