අධිකරණ හා පොලිස්උණුසුම් පුවත් අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි by yasara August 12, 2024 August 12, 2024 12:30 pm 0 comment 228 විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සමඟ පුරප්පාඩු වූ ඇමති ධූරයේ මෙලෙස දිවුරුම් දීම සිදුවිය කලින් පුවත ජනපතිවරණයේදී හිටපු ජනපති චන්ද්‍රිකා නිෂ්ක්‍රිය වෙයි මීලඟ පුවත උගන්ඩාවේ කසළ කන්දක් නායයෑමෙන් 18 ක් මරුට You may also like පොහොර සිද්ධියක් ගැන චාමරගෙන් පැය 04ක ප්‍රකාශයක් May 3, 2025 සබරගමු විශ්ව විද්‍යාලයේ නවක වදය ගැන පරීක්ෂණ CIDයට May 3, 2025 ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ May 3, 2025 ජනපති වියට්නාම සංචාරය සඳහා දිවයිනෙන් යයි May 3, 2025 ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට May 3, 2025 ඉන්දීය තොරතුරක් මත කටුනායක ගුවන්තොටුපළේ විශේෂ පරීක්ෂාවක් May 3, 2025 හෙට දිනයේ ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක් May 3, 2025 පුංචි ඡන්දයේ නිහඬ කාලය අද රාත්‍රි එළඹෙයි May 3, 2025 උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවයක් – අගමැති හරිනි May 3, 2025 අල්ලස් කොමිසමට යැවූ ලිපිය දැනගැනීම අපරාධයක් නම් නඩු දාන්න – ජනපති කියයි May 3, 2025 ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට May 3, 2025 චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.