අධිකරණ හා පොලිස්උණුසුම් පුවත් අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි by yasara August 12, 2024 August 12, 2024 12:30 pm 0 comment 225 විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සමඟ පුරප්පාඩු වූ ඇමති ධූරයේ මෙලෙස දිවුරුම් දීම සිදුවිය කලින් පුවත ජනපතිවරණයේදී හිටපු ජනපති චන්ද්‍රිකා නිෂ්ක්‍රිය වෙයි මීලඟ පුවත උගන්ඩාවේ කසළ කන්දක් නායයෑමෙන් 18 ක් මරුට You may also like චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි May 2, 2025 පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි May 2, 2025 ජාතික වෙසක් සතිය මැයි 10වැනිදා සිට May 2, 2025 මැයි 06 වැනිදා කොටස් වෙළඳපළ ගනුදෙනු කාලයේ වෙනසක් May 2, 2025 පාස්පෝට් නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක් May 2, 2025 ජනපති අනුර අනිද්දා වියට්නාමයට – අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබයි May 2, 2025 විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අත්පොත අද නිකුත් කෙරේ May 2, 2025 දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි May 2, 2025 සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි May 2, 2025 “අම්මේ තාත්තේ මට සමාවෙන්න” සබරගමු සරසවි සිසුවා ලිපියක් ලියා තබා සිය දිවි නසාගෙන May 2, 2025 ලූනු බිකත් ඉල්ලන වර්ගයේ අරගල එපා / වෘත්තීය සමිති පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම්... May 2, 2025 පෞද්ගලික බස් රථ 2ක් ගැටී දෙදෙනෙක් මරුට May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.