Saturday, May 3, 2025
Home » අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

අලි සබ්රි අධිකරණ අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

by yasara
August 12, 2024 12:30 pm 0 comment

විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සමඟ පුරප්පාඩු වූ ඇමති ධූරයේ මෙලෙස දිවුරුම් දීම සිදුවිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT