Sunday, May 18, 2025
Home » ජනපති රනිල් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

ජනපති රනිල් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

by chanaka
August 14, 2024 4:30 pm 0 comment

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.

ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය.

ජනාධිපතිවරණය සඳහා පළමුවෙන්ම ඇප තැන්පත් කළේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT