Friday, May 16, 2025
Home » පාසල් නිවාඩු ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

පාසල් නිවාඩු ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

by chanaka
August 14, 2024 3:08 pm 0 comment

education new

2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වැනි සිකුරාදා දින අවසන් වීමට නියමිතය.

එමෙන්ම, තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT