Saturday, May 17, 2025
Home » ජේ.ආර් ඇප තැන්පත් කරයි

ජේ.ආර් ඇප තැන්පත් කරයි

by chanaka
August 14, 2024 3:10 pm 0 comment

එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කර තිබේ.

ඔහු වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් අද (14) ඇප තැන්පත් කරනු ලැබීය.

ජනක රත්නායක මහතා 2019 වසරේ සිට කලක් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT