Monday, May 12, 2025
Home » මනූෂ වෙනු­වට බණ්ඩා­රි­ගොඩ

මනූෂ වෙනු­වට බණ්ඩා­රි­ගොඩ

by Gayan Abeykoon
August 15, 2024 1:00 am 0 comment

හිටපු අමාත්‍ය මනූෂ නානා­ය­ක්කාර මහ­තා­ගෙන් පුර­ප්පාඩු වූ සමඟි ජන බල­වේ­ගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ධූරය සඳහා බන්දුල ලාල් බණ්ඩා­රි­ගොඩ මහ­තාගේ නම මැති­ව­රණ කොමි­ෂන් සභාව විසින් ඊයේ (14)  ගැසට් කර තිබේ.

මනූෂ නානා­ය­ක්කාර මහතා 2020 මැති­ව­ර­ණ­යේදී සමඟි ජන බල­වේ­ගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයි­ස්තුවේ දෙවැනි ස්ථාන­යට පත් වෙමින් පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වීම හේතු­වෙන් මනාප ලැයි­ස්තුවේ තෙවැනි ස්ථාන­යට පත්වූ බන්දු­ලාල් බණ්ඩා­රි­ගොඩ මහ­තාට පාර්ලි­මේ­න්තු­වට පිවි­සීමේ අව­ස්ථාව ඒ අනුව  හිමිවී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT