55
කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ සංවර්ධනය උදෙසා සිසු දරු දැරියන් විසින් සංවිධානය කරන ලද ප්‍රනීත ආහාර වර්ග, කෑම වර්ග, නිවෙසට අවශ්‍ය ආහාර, සිල්ලර බඩු සහන මිලට එළවළු සහ පලතුරු, විනෝද ක්‍රීඩා හා විනෝද භාණ්ඩ ඇතුළත් ‘ආලින්දයේ පොළ – 2024’ හෙට (16) පෙරවරු 8.30 සිට විදුහලේදී පැවැත්වෙන බව, විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි මහතා පැවසීය.