Home » දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි

දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි

by yasara
August 16, 2024 7:07 am 0 comment

School term

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ  දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වෙයි.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය මෙලෙස අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වන සඳුදා ආරම්භ කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT