Home » ඡන්ද රාජකාරිවලට රජයේ සේවකයින් ලක්ෂ 02ක්

ඡන්ද රාජකාරිවලට රජයේ සේවකයින් ලක්ෂ 02ක්

by chanaka
August 20, 2024 1:05 pm 0 comment

මෙවර ජනාධිපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ විසිපන්දහසක් අතර ප්‍රමාණයක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණ කොමිසම විසින් එම ලැයිස්තුව මේ දිනවල සකස් කරගෙන යන බව සඳහන් කෙරේ.

ඡන්ද මධ්‍යස්ථාන 13,000ක දී ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT