Saturday, May 10, 2025
Home » චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන කොළඹදී පැවැත්වෙයි.

චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන කොළඹදී පැවැත්වෙයි.

by yasara
August 20, 2024 9:05 am 0 comment

චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පසුගියදා ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

‘හායි චයිනා – හායි ශ්‍රී ලංකා‘ තේමාව යටතේ චීන මාධ්‍ය සමූහය සහ ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව සංවිධාන කරනු ලැබූ එම වැඩසටහනට තරුණ තරුණියෝ විශාල පිරිසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT