විදෙස් ඉන්දියාවේත් ප්‍රදේශ දෙකක් සෙලවෙයි by yasara August 20, 2024 August 20, 2024 9:38 am 0 comment 336 ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ බැරමුලා ප්‍රදේශවලට අද (20) උදෑසන භූ චලන දෙකක් ඇති වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මාධ්‍ය සඳහන් කරන පරිදි භූ කම්පන ද්විත්වය රික්ටර් මාපක 4.9 සහ 4.8 වේගයකින් සිදුව ඇත කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැත. කලින් පුවත මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ මීලඟ පුවත තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ You may also like නැඟෙනහිර කොංගෝව ගංවතුරට යටවෙයි May 13, 2025 පාකිස්තාන දිගු දුර මිසයිලයක් ඉන්දීය ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් විනාශ කළා May 13, 2025 සටන් විරාමයට පැය කිහිපයකට පෙර පාකිස්තාන අගමැති න්‍යෂ්ටික අවි මෙහෙයුම් ප්‍රධානින් අතර හමුවක් May 13, 2025 ට්‍රම්ප් අද මැදපෙරදිග සංචාරය අරඹයි May 13, 2025 දින 55ක් මහමුහුදේ අබලන් යාත්‍රාවක සිටි ධීවරයන් ඉක්වදෝරයෙන් බේරා ගැනේ May 13, 2025 බිලියන 1.6ක ජනතාව අනතුරේ හෙළන යුද්ධයකට ඉන්දියාව හා පාකිස්තානය සූදානම් නෑ May 13, 2025 ජිනීවා නුවර සාකච්ඡාවකින් පසු තීරුබදු 115%කින් පහත දැමීමේ එකඟතාවක May 13, 2025 ත්රස්තවාදයට එරෙහිව සහාය දෙන බවට නේපාලය ඉන්දියාවට කියයි May 12, 2025 වසර 23කට පෙර අමෙරිකානු මාධ්‍යවේදියා ඝාතනය කළ ත්‍රස්ත නායකයා සින්දූර් මෙහෙයුමෙන් මරුට May 12, 2025 සෝවියට් රුසියාව යැවූ චන්ද්‍රිකාව වසර 53කට පසු ඉන්දුනීසියා මුහුදට කඩා වැටෙයි May 12, 2025 පාකිස්තානය සිවිල් ගුවන්යානා පළිහක් ලෙස භාවිත කරන බවට ඉන්දියාවෙන් චෝදනා May 12, 2025 සෙලෙන්ස්කි මුහුණට මුහුණ හමුවෙන්න පුටින්ගෙන් යෝජනාවක් May 12, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.