Tuesday, May 13, 2025
Home » මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

by yasara
August 20, 2024 12:39 pm 0 comment

2024 ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙයි.

ඊයේ (19) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 35ක් ලැබී ඇති බව ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට මේ දක්වා වාර්තා වී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 666ක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT