Home » CK ක්ලැසික් ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 8ක්

CK ක්ලැසික් ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 8ක්

by sachintha
August 21, 2024 1:09 am 0 comment

මැලේසියාවේදී 16 වැනි වරට පැවති CK ක්ලැසික් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලියේදී පදක්කම් 8ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. රටවල් 25ක් එක් වූ මේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT