Home » රුසියාවේ මොස්කව් අගනුවරට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් අගනුවරට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්

by yasara
August 22, 2024 11:00 am 0 comment

රුසියාවේ මොස්කව් අගනුවරට යුක්‍රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල්ල කළ ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර හමුවේ විනාශ වී ඇත.

2022 පෙබරවාරි මාසයේදී දෙරට අතර ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව රුසියානු අගනුවරට එල්ල කළ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බව රුසියානු බලධාරීන් සඳහන් කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT