Saturday, May 10, 2025
Home » පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ තැබූ අලුත්ම වාර්තාව

පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ තැබූ අලුත්ම වාර්තාව

by yasara
August 22, 2024 3:31 pm 0 comment

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කළ ඔහුගේ YouTube නාලිකාව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙයි.

ඒ ඔහුගේ YouTube නාලිකාව ආරම්භ කර මිනිත්තු 90ක කාලයක් තුළ Subscribers සංඛ්‍යාව මිලියනයේ සීමාව පසු කර යාමට සමත් වීම හේතුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT