දේශීය පුවත් ගංගාවල ජල මට්ටම තවදුරටත් අවදානම් by chanaka August 22, 2024 August 22, 2024 10:32 am 0 comment 172 කළු, ගිං සහ නිල්වලා ගංගා ද්‍රෝණිවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සදහන් කළේ, මේ හේතුවෙන් එම ගංගා ද්‍රෝණි ආශ්රිත පහත්බිම් වල වෙසෙන ජනතාව සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි. කලින් පුවත ජනපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කෙරේ මීලඟ පුවත මරදානේ විරෝධතාවක් වළක්වමින් නියෝගයක් You may also like කරුණු සොයන්න මහාචාර්යවරුන් තිදෙනකුගේ කමිටුවක් May 2, 2025 “අම්මේ තාත්තේ මට සමාවෙන්න” සබරගමු සරසවි සිසුවා ලිපියක් ලියා තබා සිය දිවි නසාගෙන May 2, 2025 නව රජයේ යහපාලන පිළිවෙත් යුරෝපා සංගමයේ පැසසුමට May 2, 2025 ආක්රමණික ජලජ ජීවීන් ගෙනා 3ක් ගුවන්තොටේදී කොටු May 2, 2025 තලවකැලේ රැස්වීමෙන් සජිත් ගිය ගමන් සෙනඟත් ගිහින් May 2, 2025 ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකක් දැන් දිළිඳු ගොඩට වැටී තිබෙනවා May 2, 2025 පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමේ පනත් කෙටුම්පත මීළඟ කැබිනට්ටුවට May 2, 2025 පිල්ලෙයාන්ට දුරකතන ඇමතුමක් දීමට ඉල්ලූ රනිල්ගේ පෞද්ගලික ආරක්ෂක කන්කසන්තුරේට මාරු කරයි May 2, 2025 විපක්ෂය හිතන තරම් ඉක්මනට මාලිමාව වැටෙන්නේ නෑ: පැරදුණු පක්ෂවලට හිස ඔසවන්න ඉඩ දෙන්න එපා May 2, 2025 නිර්ධන පන්තිය ගොඩදාන න්‍යායයක් අප සතුයි May 2, 2025 කම්කරු කොංග්‍රසයෙන් මැයි රැලියක් නෑ May 2, 2025 වසර 76ක පාලන ක්රමයේ වෙනසක් නොකර මාලිමා ආණ්ඩුව වැඩ කරගෙන යනවා May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.