දේශීය පුවත් ගතවූ මාසයක කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් by chanaka August 24, 2024 August 24, 2024 6:28 pm 0 comment 131 මේ මාසයේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය පවසා සිටියේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි. කලින් පුවත හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි මීලඟ පුවත සමීක්ෂණ වාර්තා බලා තම ඡන්ද මතය වෙනස් කරන්න එපා You may also like කොටි ත්‍රස්තයින් සතුව තිබී යුද හමුදා භාරයට ගත් රත්‍රං භාරදෙයි May 2, 2025 ඡන්දෙට බාර් වැහෙන දවස මෙන්න May 2, 2025 පාර්ලිමේන්තුව මැයි 8 සහ 9 රැස්වෙයි May 2, 2025 මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්රගමනය සහ වර්ධනය IOM සහය May 2, 2025 ජාතික වෙසක් සතිය මැයි 10වැනිදා සිට May 2, 2025 මැයි 06 වැනිදා කොටස් වෙළඳපළ ගනුදෙනු කාලයේ වෙනසක් May 2, 2025 ලංකාවේ සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායලයෙන් ඉහළ ඉල්ලුමක් May 2, 2025 පාස්පෝට් නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක් May 2, 2025 ජනපති අනුර අනිද්දා වියට්නාමයට – අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබයි May 2, 2025 අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත බලාත්මකයි May 2, 2025 විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ අත්පොත අද නිකුත් කෙරේ May 2, 2025 සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි May 2, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.