Home » සෞභාග්‍යයේ මාවතේ චිංහායි වෙතින් එන චීන ලාමියන් නූඩ්ල්ස්වල සුවඳ

සෞභාග්‍යයේ මාවතේ චිංහායි වෙතින් එන චීන ලාමියන් නූඩ්ල්ස්වල සුවඳ

by yasara
August 26, 2024 2:45 pm 0 comment

බටහිර රටවල බර්ගර්, සැන්ඞ්විච් සහ ෆිෂ් ඇන්ඞ් චිප්ස් වැනි ප‍්‍රසිද්ධ ක්ෂණික ආහාර ඇති අයුරින්ම, චීනයටද තමන්ටම ආවේණික චීන ක්ෂණික ආහාර තිබේ. නිසැකවම ඒවායින් වඩාත්ම ප‍්‍රසිද්ධ වන්නේ Lanzhou lamian” braised කුකුල් මස් braised chicken rice iy ෂැක්සියන් රසකැවිලි Shaxian delicacies යන ආහාරයි. මේවා චීනයේ සෑම නගරයකම පාහේ ඉතා ප‍්‍රසිද්ධයි. බටහිර රටවල ඇති මැක්ඩොනල්ඞ්ස් McDonald’s සහ බර්ගර් කිං Burger King හි බර්ගර් මෙන්, චීනයේ විවිධ අවන්හල්වල ප‍්‍රධාන අහාරයක් ලෙස ලන්ෂෝ ලාමියන් Lanzhou lamian” විවිධාකාරයෙන් දක්නට ලැබේ.

චීනයේ සෑම තැනකම පාහේ ලන්ෂෝ ලාමියන් Lanzhou lamian සොයාගත හැකිය. ඇත්ත වශයෙන්ම අද වන විට, චීනය පුරා ඇති ලන්ෂෝ ලාමියන් Lanzhou lamian අවන්හල්වලින් 80% කට වඩා හිමිකම් කියනු ලබන්නේ චිංහායි Qinghai පළාතේ හුවාලොං Hualong ප‍්‍රදේශයේ ජනතාවයි.

1980 දශකයේදී Hualong හි ජනතාව, චීනය පුරාම ලාමියන් ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට වෙහෙසක් දරා කටයුතු කලේය. හුවාලොං Hualong දිස්ත‍්‍රික්කයේ ජනගහනය ලක්ෂ 2ක් වන අතර, ඔවුන්ගෙන් තුනෙන් එකක් රට පුරා ලාමියන් lamian ව්‍යාපාරයේ නිරත වී සිටිති. අසම්පූර්ණ සංඛ්‍යාලේඛන අනුව, මෙම ලාමියන් අවන්හල්වල ආදායම 2016 දී RMB මිලියන 570 ක් ඩොලර් මිලියන 90 ක් පමණ ඉක්මවා ගියේය’ එය එම වසරේ දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය අයවැය ආදායමට වඩා පස් ගුණයකට වැඩි ප‍්‍රමාණයකි’

ප‍්‍රමිතිගත නිෂ්පාදන ක‍්‍රියාවලියක්, නොවෙනස් රසයක්, අඩුම මිලක් සහ ප‍්‍රාදේශීය අනෙකුත් කෑම සමග ඒකාබද්ධ කිරීම සමඟින්, චිංහායි Qingha “ලන්ෂෝ අතින් ඇදගත් නූඞ්ල්ස්” “Lanzhou- hand-pulled noodles” රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම රැගෙන ගොස් තිබේ’

පුරාතන සමුද්‍ර සේද මාවතේ පිහිටි රටවල් සහ කලාප අතර සංස්කෘතික හා ව්‍යාපාරික හුවමාරුව තවදුරටත් වැඩිදියුණ වත්ම, චීන ලාමියන් නූඞ්ල්ස් නිෂ්පාදකයෝ එහි නව ව්‍යාපාරික අවස්ථා සොයමින් සිටිති’ ශ‍්‍රී ලංකාවේ මැණික් වෙළඳ නගරය වන බේරුවල ප‍්‍රදේශයේද අලූතින් විවෘත කරන ලද චීන ලාමියන් Chinese lamian නූඞ්ල්ස් අවන්හලක් ඇති අතර, එය එම නගරයට නියම සාම්ප‍්‍රදායික චීන රසය ගෙන එයි.

 

‘ 2016 වසරේදී, හුවලොන් Hualong ප‍්‍රාන්ත රජය “අතින් ඇද ගන්නා නූඞ්ල්ස්” “Lanzhou hand-pulled noodles” සඳහා ප‍්‍රතිපත්ති මාලාවක් සකස් කළේය’ එහි අරමුණ වූයේ එ් හරහා ප‍්‍රදේශවාසීන්ගේ දරිද්‍රතාවය තුරන් කිරීමට සහාය වීමයි’ කෙනෙකු නූඞ්ල්ස් අවන්හලකට ගොස් නූඞ්ල්ස් සෑදීමේ කුසලතා පුහුණු වන තාක් කල්” ඔවුන්ට වැටුප් ලැබීමට අමතරව” රජයෙන් යුවාන් 5″000ක ඇමරිකානු ඩොලර් 700ක් පමණ රජයේ සහනාධාරයක්ද හිමිවෙයි’

ආධුනිකත්වය සම්පූර්ණ කිරීමෙන් පසුව” “අතින් ඇද ගන්නා නූඞ්ල්ස්” ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා රජය තවදුරටත් වසර තුනක පොලී රහිත ණයක් ලෙස යුවාන් 50″000ක් ඇමරිකානු ඩොලර් 7″000ක් පමණ ලබා දෙයි’ අසාදු ගත ණය වාර්තාවක් නොමැති නම් එක් වරකදී යුවාන් 250″000ක් ඇමරිකානු ඩොලර් 35″000ක් පමණ& දක්වා අයිරා පහසුකම් ලබා ගත හැකිය’ මෙම මුදල “අතින් ඇද ගන්නා නූඞ්ල්ස්”  අවන්හලක් විවෘත කිරීම සඳහා” හුවලොන් Hualong හි වෙසෙන මහන්සි වී වැඩ කරන ව්‍යාපාරිකයෙකුට තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කර ඉදිරියට යාමට ප‍්‍රමාණවත් වන අතර” මෙමගින් “අතින් ඇද ගන්නා නූඞ්ල්ස්” ආර්ථිකය ඉතා විශාල ලෙස පුළුල් වේ’

චීනයේ මධ්‍යම බටහිර දිග පිහිටි අභ්‍යන්තර පළාතක් වන චින්හායි Qinghai”  සාක්ෂරිකව නිල් මුහුද ලෙස හªන්වයි” එය ෂින්ජියෑන් Xinjiang, ටිබෙට් Tibet” සිචුවාන් Sichuan සහ ගන්සු Gansu යන ප‍්‍රදේශවලට යාබදව පිහිටා ඇත’ චින්හායි Qinghai ඉතාමත් දර්ශනීය ස්ථාන” විවිධ සංස්කෘතික ලක්ෂණ සහ ප‍්‍රදේශය පුරා පවතින පොහොසත් බෞද්ධ උරුමයන් සඳහා ප‍්‍රසිද්ධය’

වසර 30කට වැඩි කාලයක දීර්ඝ සංවර්ධනයකින් පසු” හුවලොන් Hualong දිස්ත‍්‍රික්කයෙන් 100,000කට වැඩි පිරිසක් රට පුරා විසිරී ගොස් දහස් ගණනක් නූඞ්ල්ස් අවන්හල් විවෘත කර ඇත’ දැන්” “අතින් ඇද ගන්නා නූඞ්ල්ස්” “Lanzhou hand-pulled noodles” වල සුවඳ දැන් ලෝකයේ විවිධ රටවල් දක්වා ව්‍යාප්ත වේ’

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT