82
ජා-ඇළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටපු කථානායකවරයකු හා අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ පුත්‍ර ඇන්ටන් පෙරේරා මහතා ඉකුත් දින පූගොඩ නගරයේ පැවති සමගි ජන බලවේගය පක්ෂයේ ජනාධිපති මැතිවරණ ප්‍රචාරක රැලියේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවී තම සහාය පළකරන බවට ප්‍රකාශ කර සිටියේය. එම රැස්වීමට එක්වූ දකුණු පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වන හේමාල් ගුණසේකර මහතා සහ තවත් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව මෙහිදී ප්‍රකාශ කර සිටියහ.
ගම්පහ අධිකරණ වාර්තාකරු