108
“රනිල් නැවත ජනපති කරවමු! පුළුවන් ශ්රී ලංකා” ප්රාදේශීය ජන හමු මාලාවේ හමුවක් කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතාගේ බේරුවල හෙට්ටිමුල්ල නිෙවසේදී පසුගියදා (28) පස්වරුවේ පැවැත්විය. එම අවස්ථාවට බේරුවල ප්රදේශයේ “ පුළුවන් ශ්රී ලංකා” වැඩසටහනට සහාය දක්වන ප්රාදේශීය දේශපාලනඥයන් සහ පොදු ජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.
අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා