101
ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ 57 වැනි වාර්ෂික ඇසළ මහෝත්සවයේ දිවා පෙරහර පෙරේදා (31) දේවාල භූමියෙන් ආරම්භ කොට ගාල්ල – කොළඹ මහා මාර්ගය ඔස්සේ තෙල්වත්ත තොටගමු රජ මහා විහාරස්ථානය වෙත ගමන් කොට ආපසු එම මාර්ගයේම දේවාල භූමියට ළඟා විය.
මෙම පෙරහර නැරඹීමට විශාල ජනකායක් පැමිණ සිටියහ.
අම්බලන්ගොඩ සමූහ – ආර්. ඤාණදාස