Saturday, May 10, 2025
Home » භූගත අප ජල කානු පද්ධතිය අවහිර වීමෙන් මගීන්ට පීඩා

භූගත අප ජල කානු පද්ධතිය අවහිර වීමෙන් මගීන්ට පීඩා

by sachintha
September 2, 2024 2:37 am 0 comment

දෙහිවල, ගාලුපාරෙන් හැරී යන මල්වත්ත පාර මංසන්ධියේ භූගත අප ජල කානු පද්ධතිය අවහිර වී ගොඩ ගැසී ඇති වැසි ජලය සමඟ එකතු වී මාර්ගය පුරා දුගඳ හමමින් දින ගනන් පවතින බැවින් වාහන ගමනාගමනයේදී විසිවන අප ජලය අවට පදිකයට ද විසි වීමෙන් මගීන් මෙන්ම වාහන හිමියන් ද දැඩි අපහසුතාවලට ලක්වන බැවින් මේ සඳහා වගකිවයුතු ආයතන කඩිනමින් අවධානය යොමු කර එම ස්ථානය ගොඩකර ජලය බැස යන අයුරට ගලි වළ සාදන ලෙසට ජනතාව ඉල්ලා සිටිති.

දෙහිවල – එච්.එම්. ධර්මපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT