Sunday, May 11, 2025
Home » රාජ්‍ය ඇමතිවරු 4ක් ධුර වලින් ඉවතට

රාජ්‍ය ඇමතිවරු 4ක් ධුර වලින් ඉවතට

by chanaka
September 5, 2024 8:19 pm 0 comment

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ධුරවලින් ඉවත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ඔවුන්ව ඉවත් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT