Saturday, May 10, 2025
Home » හිටපු මන්ත්‍රී උද්දිකගේ රථයට වෙඩි තැබූ ASP අත්අඩංගුවට

හිටපු මන්ත්‍රී උද්දිකගේ රථයට වෙඩි තැබූ ASP අත්අඩංගුවට

by yasara
September 5, 2024 4:17 pm 0 comment

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමට ආධාර අනුබල දුන් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගෙන තිබෙයි

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT