Home » 2024 වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදී සම්මානය සරත් ජයසිංහට

2024 වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදී සම්මානය සරත් ජයසිංහට

by mahesh
September 6, 2024 1:00 am 0 comment

ශ්‍රී ලන්කන් Top 100 සම්මාන උලෙළේ 2024 වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදියාට හිමිවන සම්මානය ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ජයසිංහට හිමි විය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගිය සෙනසුරාදා සවස පැවැති මේ සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ආරක්ෂක නියෝජය ඇමැති සරත් වීරසේකර මහතා සහභාගි විය. මෙම සම්මාන උලෙළ සංවිධාන කරන ලද්දේ අහස මාධ්‍ය කණ්ඩායම විසිනි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT