75
දළුගම, පරණ නුවර පාරේ අංක 314/ඒ දරන නිවසේ විසූ ඩබ්ලිව් එල්. විනිෆ්‍රීඩා පෙරේරා මහත්මිය (84) අභාවප්‍රාප්ත වූවාය.දේහය මාකොළ සුප්‍රිම් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇත.
දරුවන් සිවුදෙනෙකුගේ මෑණියන් වූ ඇය ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල සෝදුපත් දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන සෝදුපත් පරීක්ෂක ඩබ්ලිව්.එච්.ඒ. අජිත් මහතාගේ නැන්දණියයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06)පස්වරු 3.00ට දළුගම රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ.