Home » ‘නාමල් දැක්ම’ ගෙයින් ගෙට ගොස් පැහැදිලි කිරීම අද ඇරැඹේ

‘නාමල් දැක්ම’ ගෙයින් ගෙට ගොස් පැහැදිලි කිරීම අද ඇරැඹේ

by gayan
September 7, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිවෙසින් නිවෙසට ගොස් ජනතාව දැනුම්වත් කිරීමේ ජාතික වැඩසටහන අද (07) උදෑසන සිට දීපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ආසන 160ක් ඡන්ද පොළ කාර්යාල 13268ක් නියෝජනය වන පරිදි ගෙයින් ගෙට යෑමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT