උණුසුම් පුවත්දේශීය පුවත් මිල්කෝ කිරිපිටි මිළ පහළට by yasara September 10, 2024 September 10, 2024 11:06 am 0 comment 394 අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල ගණන් පහත දමා තිබෙයි. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1050ක් ලෙස සටහන් වෙයි. මේ අතර කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585ක් වෙයි කලින් පුවත ත්‍රීරෝද රථයක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි මීලඟ පුවත නාගහනන්ද බෞද්ධ සරසවිය සහ තායිලන්තයේ මහචූලාංකාර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් You may also like ප්‍රසන්න රණවීර අධිකරණයට භාර වෙයි May 7, 2025 නව පාප් වහන්සේ තෝරා ගැනීමේ රහසිගත ඡන්දය අද May 7, 2025 තැනින් තැන අදත් ගිගුරුම් සහිත වැසි May 7, 2025 ඉන්දියාව පකිස්තානයට පහර දෙයි – ස්ථාන 09කට ප්‍රහාර May 7, 2025 සබරගමු නවකවද සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට May 7, 2025 සැකකරු සොයා පොලීසිය මහජන සහාය පතයි May 7, 2025 මාලිමාවේ පොලොන්නරුව නගර සභා අපේක්ෂකගේ යතුරුපැදියට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ් May 7, 2025 දමන වෙඩි බෙහෙත් ගබඩාවට සුද්දෙ දුන් 4ක් අත්අඩංගුවට May 7, 2025 ජනපති ගැන අසත්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ පළ කළැයි තුසිත හල්ලොලුව අද CIDයට May 7, 2025 යුද සමයේදී හමුදාවෙන් ඇල්ලූ කොටින්ගේ රන් බඩු තොගය පිළිබඳ CID විමර්ශනයක් May 7, 2025 හිටපු ජනපති මහින්ද ඡන්දය දෙන්න ගිහින් නෑ May 7, 2025 මැතිවරණය සාමකාමියි / සියයට හැටක් ඡන්දය දෙති May 7, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.