Saturday, May 3, 2025
Home » මිල්කෝ කිරිපිටි මිළ පහළට

මිල්කෝ කිරිපිටි මිළ පහළට

by yasara
September 10, 2024 11:06 am 0 comment

අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල ගණන් පහත දමා තිබෙයි.

ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1050ක් ලෙස සටහන් වෙයි.

මේ අතර කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585ක් වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT