Home » නාගහනන්ද බෞද්ධ සරසවිය සහ තායිලන්තයේ මහචූලාංකාර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

නාගහනන්ද බෞද්ධ සරසවිය සහ තායිලන්තයේ මහචූලාංකාර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

by chanaka
September 10, 2024 11:46 am 0 comment

තායිලන්ත රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන මහාචූලාංකාර රාජ්‍ය විද්‍යාල විශ්වවිද්‍යාලය සහ නගාහනන්ද ජාත්‍යන්තර සරසවිය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදුවිය.

මෙම ගිවිසුමට නගාහනන්ද විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමියන් අත්සන් තැබූ අතර මහාචූලාංකාර රාජ්‍ය විද්‍යාල විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි බෞද්ධ අංශයේ පීඨාධිපති හිමියන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

මෙමගින් දෙරට අතර සහ විශ්වවිද්‍යාල අතර අධ්‍යන අවස්ථා පුළුල් කිරීම සහ අධ්‍යාපන හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT