238
සමස්ත ලංකා සංගීත (පළාත්) තරගයේ විවෘත අංශයේ, සමූහ වාදන ස්වතන්ත්‍ර නිර්මාණ තරගයෙන් ප්‍රථම ස්ථානය කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ, සංගීත කණ්ඩායමට හිමි වී ඇතැයි , විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි මහතා පවසයි. මෙම සිසුන් පුහුණු කිරීමේ කටයුතු විදුහලේ ආචාර්යවරුන් වන තුෂාරි ගුණසිංහ සහ ආනන්ද පෙරේරා යන මහත්මීන් විසින් සිදු කර ඇත.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ