Thursday, May 8, 2025
Home » ඡන්දය දාන්න තාවකාලික හැඳුනුම්පතක්

ඡන්දය දාන්න තාවකාලික හැඳුනුම්පතක්

by sachintha
September 11, 2024 12:53 am 0 comment

 

2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නැති ඡන්ද දායකයන් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත ලබාගත හැකි බව කොමිසම සඳහන් කළේය.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ වතු ආශ්‍රිත ඡන්ද හිමියන් වතු අධිකාරී හරහා ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව ද මැතිවරණ කොමිසම කියා සිටියේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT