උණුසුම් පුවත්දේශීය පුවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් by chanaka September 12, 2024 September 12, 2024 2:20 pm 0 comment 237 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස නම්කර තිබේ. එබැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මෙම 20 වැනිදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. කලින් පුවත මාමා ගෙනා මත් පැන් බෝතනය පානය කළ පාසල් සිසුන් සිහිසුන්ව රෝහල් ගත කෙරේ මීලඟ පුවත මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරක පැමිණීම ඉහළට You may also like පදනම් විරහිත ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය May 14, 2025 සම්බුදු තෙමඟුල වෙනුවෙන් ආලෝකවත් වූ පාර්ලිමේන්තු සංකීර්ණය May 14, 2025 මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ලියෝ පාප් වහන්සේ මුණ ගැසෙයි May 14, 2025 කොත්මලේ බස් අනතුරින් මියගිය අයට ජනපති අරමුදලෙන් වෙන්වූ මුදල් ප්‍රා.ලේ. කාර්යාල වෙත May 14, 2025 කැනඩාවේ මහජන ආරක්ෂක ඇමැති ලෙස ලංකාවේ උපන් ගැරී ආනන්දසංගරී පත් කෙරේ May 14, 2025 හයේෂිකා ප්‍රනාන්දු අධිකරණයට භාරවෙයි May 14, 2025 ගැරඩි ඇල්ල බස්රථ අනතුරින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළට May 14, 2025 මෙරට සිදුවන මරණ සියයට 70කට හේතුව ඔබ දන්නවාද ? May 14, 2025 දුර ගමන් බස් රථ සඳහා විශේෂ පරීක්ෂාවට May 14, 2025 පළාත් කිහිපයකට අදත් වැසි May 14, 2025 බසයේ රස පරීක්ෂක වාර්තාව ගන්න අධිකරණයෙන් අවසර පතයි May 14, 2025 තවත් බසයක් ප්‍රපාතයකට පෙරළෙයි May 14, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.